Testimonial

What Our Students Say

Hear directly from our students about their learning journey, achievements, and experiences with our programs. Their success stories reflect our commitment to quality education and career growth.

මේ ගෙවෙන්නේ ජීවිතේ සතුටුම දවස් Class එකට එනකොට මේ හීනේ හැබෑ වෙයිද නැද්ද කියලා හිත හිත ඉදියේ ඒත් මේච්චර ඉක්මනට මේ හීනේ හෑබෑ උනා කියලා හිතනකොට පුදුම සතුටක් දැනෙන්නේ මාස ගානක කට්ටක් මේ හීනේට පාර පෙන්නපු සෙන්සේටයි සෙව්වන්දි මිස්ටයි ගොඩක් ස්තුති වෙනවා 🖤 ඒවගේම staff එකේ අනිත් මිස්ලාටත් ගොඩක් ස්තුති වන්ත වෙනවා 💜ජපන් හීනෙට යන ඔයාලා හැමෝටම සුබ 😍

Lahiru Chathuranga Student

කියන්න වචන නෑ සෙන්සෙ 🥺 සතුට කියා ගන්න බෑ සෙන්සේ මාරම සතුටුයි . මං ඕසකා ඕන කියද්දි සෙන්සෙමයි ටෝකියෝ දාපන් කියල දැම්මෙව්වේ . මාර බයෙන් හිටියෙ visa එයි ද නැද්ද කියල 🥺 documents වල තිබ්බ වැරද බැන බැන හැදෙව්වා අම්මෝ සෙන්සෙ කියන්න වචන නෑ. class එකේ මිස්ලත් ගොඩක් ලොකු support එකක් දුන්නේ documents හදද්දී අකුරෙන් අකුර බලලා. 🥺 සෙව්වන්දි මිස්ට සෙන්සෙට @Sir Datatech class එකේ මිස්ලා හැමෝට ම ගොඩක් පිං මට කියන්න වචන නෑ . වචනෙකින් හරි උදවු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි . 🥺 හැමදේටම මට support කරපු හැමෝටම පිං ❤️🥺 . ඉස්සරහට වීසා එන්න ඉන්න අයට wish කරනවා ❤️🇯🇵🇯🇵🇯🇵🇯🇵

Kasuni Hiroshima Student

ජිවිතේ දැකපූ ලස්සනම හිනයක් අද හැබැ වෙලා තියෙනවා මගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලන්න මේ visa එක මට ගොඩක් ලෙකු ශක්තියක් වෙය් කියලා හිතනවා ♥️✈️ ඒ හීනෙට යන්න පාර පෙන්නපු සෙන්සෙයිටයි සෙව්වන්දි මිස්ටයි ගොඩාක් පින් 🙏මං මේ සතුට විදින්නේ සෙන්සේ , සෙව්වන්දී මිසුයි නිසා ඒ වගේම Detatech එකේ මිස්ලා හැමෝටමත් කාර්යමණ්ඩලයටත් ගොඩාක් පින්. ඒ වගේම documents හදද්දී උදවු කරපු හැම කෙනෙක්ටම ගොඩාක් පින් මගේ වගේම ඔයාලගෙත් ජපන් හිනය ඉක්මනින්ම සැබෑ වේවා කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි හැමෝටම 💗

Avishka Kavinda Student

ජීවිතේ දැකපු ලස්සනම හීනයක් අද වෙද්දී හැබෑ වෙලා තියෙනවා.. 🎌 පොඩි කාලේ ඉදන් යන්න ආසාවෙන් බලන් හිටපු රටට ලගදිම යන්න ලැබෙනවා කියද්දී පුදුම සතුටක් දැනෙන්නේ, 😊 ඒ හීනේට පාර පෙන්නුවේ Datatech lanka japanese language school එක, ඒ වගේම අපේ සෙන්සේටත්, සෙව්වන්දි සෙන්සේටත් ගොඩාක් ස්තූතියි 🙏 මේ වීසා ගන්න සෙන්සේත්, සෙව්වන්දි සෙන්සේත්, ඇකඩමි එකේ මිස්ලත් ගොඩාක් මහන්සී උනා, ඒ ඔක්කොටම ගොඩාක් පිං 🙏 මට වචනෙකින් හරි හය්යක් උනු හැමෝටම ගොඩාක් පිං 🙏 අපේ හීන හැබෑ උනා වගේ ඔයාලා හැමෝගෙම හීනත් හැබෑ කරලා දෙන්න කියලා සෙන්සේටත්, සෙව්වන්දි සෙන්සේටත් හදවතින්ම සුභ පතනවා... 🙏 Thnq : Datatech lanka japanese language school 🎌 ✨

Tharindu Navodya Student

අම්මෝ සෙන්සේ මේ සතුට කියාගන්න බෑ මට මගේ වැරැද්දක් නිසා පලවෙනි පාර මගෙ වීසා එක ආවෙ නෑ සෙන්සේ දාන්න එපා කියද්දි මන් දැම්මා ඒත් සෙන්සෙ මාව අතඇරියේ නෑ “ උබට ඊලග පාර වීසා එක අරන් දෙනවා මාව විස්වාස කරපන්”කියලා මට හැමවෙලේම කිව්වා සෙන්සෙ ඒ තිබ්බ පෙරොන්දුව ඒ විදිහටම ඉෂ්ට කරා ලොකු බලාපොරොත්තු ගොඩක් එක්ක සෙන්සෙ ගාවට ආවේ අද ඒ හැම බලාපොරොත්තුවකටම සෙන්සෙ පන දුන්නා අපි වෙනුවෙන් නිදිමරාගෙන සෙව්වන්දි මිස් ඇතුලුව කාර්යාලයේ හැම මිස් කෙනෙක්ම මහන්සි උනා ඒ වගේම ඒ වගේම මට උදව් කරපු මගෙ යාලුවන්ටත් ගොඩක්ම ස්තූති තවද සෙන්සෙටයි සෙව්වන්දි මිස්ටයි අනේකවාරයක් පින් සිද්ද වෙනවා 🇯🇵🇯🇵💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

Malki Nilakshi Student

අවුරුදු ගාණක් දැකපු හීනයක් හැබෑ වෙලා ඇස් ඉස්සරහා. කියන්නේ මොනවද කියලා හිතා ගන්න බැහැ. හිතේ තියෙන සතුට වචන වලට පෙරලන්න තේරෙන්නෙත් නෑ. මේ හීනෙට පාර පෙන්නුවේ වෙන කවුරුත් නෙමෙයි අපේ සෙන්සේ.අද මං විදින සතුට අයිති සෙන්සෙටයි සෙව්වන්දි මිස්ටයි. ඉතිං ගොඩක් පිං සෙන්සෙලා දෙන්නටම. ඒ වගේම Clz එකේ මිස්ලා ටිකටත් ගොඩක් තෑන්ක්ස්. මං අද විදින සතුට,මේක දකින හැමකෙනෙක්ටම ඉක්මනටම ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඒ වගේම හැම කෙනෙක්ගෙම ජපන් හීනේ හැබෑ කරලා දෙන්න සෙන්සෙටයි සෙව්වන්දි මිස්ටයි වාසනාව ශක්තිය ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා. මට වචනෙකින් හරි උදව් කරපු හැමකෙනෙක්ටමත් ගොඩක් ස්තූතියි. ආදරෙයි😍 Institute Of Datatech Family ❤️🇯🇵

Devinda Praveen Student

ජීවිතේ දැකපු ලස්සනම හීනයක්✈️🎌.හිතට ලොකු සතුටක් දැනුන ඒ හැඟීම වචන වලින් විස්තර කරන්න බැරි තරම්.ඉතින් මේ හැමදේකටම උදවු කරපු අපේ හීන🇯🇵 හැබෑ කර ගන්න මහන්සි වුන අපේ සෙන්සෙටයි සෙව්වන්දි මිස්ටයි ගොඩාක් පින්😍❤.අපේ වීසා එක අරන් දෙන්න සෙන්සෙයි සෙව්වන්දි මිසුයි කරපු කැපකිරීම් වලට ගොඩාක් ස්තූතියි🙏.Document හදන්න උදවු කරපු මිස්ලටත් වචනෙකින් හරි උදව් කරපු හැමෝටමත් ගොඩක් ස්තූතියි🙏.ඔයාල හැමෝගෙම හීන ඉක්මනටම හැබෑ වෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනව.😍🇯🇵❤️

Pasindu Deshan Student

කියන්න වචන නෑ සෙන්සෙ 🥺 සතුට කියා ගන්න බෑ සෙන්සේ මාරම සතුටුයි . මං ඕසකා ඕන කියද්දි සෙන්සෙමයි ටෝකියෝ දාපන් කියල දැම්මෙව්වේ . මාර බයෙන් හිටියෙ visa එයි ද නැද්ද කියල 🥺 documents වල තිබ්බ වැරද බැන බැන හැදෙව්වා අම්මෝ සෙන්සෙ කියන්න වචන නෑ. class එකේ මිස්ලත් ගොඩක් ලොකු support එකක් දුන්නේ documents හදද්දී අකුරෙන් අකුර බලලා. 🥺 සෙව්වන්දි මිස්ට සෙන්සෙට @Sir Datatech class එකේ මිස්ලා හැමෝට ම ගොඩක් පිං මට කියන්න වචන නෑ . වචනෙකින් හරි උදවු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි . 🥺 හැමදේටම මට support කරපු හැමෝටම පිං ❤️🥺 . ඉස්සරහට වීසා එන්න ඉන්න අයට wish කරනවා ❤️🇯🇵🇯🇵🇯🇵🇯🇵

Kasuni Hiroshima Student

අවුරුදු ගානක් දැකපු හීනයක් ✨️ අද මේ විදිහට හැබෑවෙලා තියනවා..ඇත්තටම කියන්න වචන නැහැ ඒ තරම් පුදුම සතුටක් දැනෙනෙවා.ඉතින් ඒ හැම දේකදිම පිටිපස්සෙන් හිටියෙ අපේ සෙන්සෙ වගේම සෙව්වන්දි මිස්.ඉතින් මගේ ඒ හීනෙ හැබෑකරල දුන්නට සෙන්සෙටයි සෙව්වන්දි මිස්ට ගොඩක් ස්තූතියි ගොඩක් පින්..🙏❤ ඒ වගේම staff එකේ මිස්ලත් හැමෝම එකවගේ මේ හීනෙට යන්න මට උදව් කළා..සෙන්සෙගෙන් ඉගෙන ගන්න ඔයාල හැමෝගෙමත් ජීවිත එලිය කරල දෙන්න සෙන්සෙට පුලුවන් වෙන්න කියල හැමදාම හදවතින්ම ප්‍රාර්ථනා කරනව.🙏✨️ඉතුන් ඔයාල හැමෝටම කියන්නෙ සෙන්සෙව විශ්වාස කරන්න සෙන්සෙ කියන විදිහට වැඩටික කරන්න අනිවාර්යයෙන්ම ඔයාලගෙ හීනෙ හැබෑ කරගන්න පුලුවන් වෙනව..ඉතින් ඔයාල හැමෝටම සුබ පතනව හැමෝගෙම ජපන් හීනෙ ඉක්මනට හැබෑ වෙන්න කියල.🙏❤️

Sahan Tharuka Student

ගොඩක් ස්තූතී sensei🙏🇯🇵ඇත්තටම o/l කාලෙ ඉදන් මන් දැකපු හීනයක් අද මන් හැබෑ කරගත්තා ඒ අපේ සෙන්සෙයි සෙව්වන්දි සෙන්සෙයි නිසා 🙏ඇත්තටම ගොඩක් පිං සෙන්සෙයි මේ හීනෙ හැබෑ කරලා දුන්නට🇯🇵🙏මේ සතුට කියාගන්න වචන නෑ 🙏ගොඩක් පිං sensei ඒ වගේම අපේ ඩොකියුමන්ට් වල අකුරෙන් අකුර බලලා හැම වැරැද්දක්ම පෙන්නල දීලා ඒවා හදාගන්න අපිට මිස්ලත් හුගක් උදව් කරා ඒ මිස්ලවත් ආදරෙන් මතක් කරනවා ඒ වගේම ගොඩක් ස්තූතී මේ වීසා එක ගන්න උදව් කරපු හැමෝටම හුගක් පිං🙏🩷 ඒවගේම මේ group එකේ ඉන්න සෑම දෙනාටම හදවතින්ම සුබපතනවා ඉක්මනින්ම වීසා එක ලැබේවා කියලා🙏♥️🇯🇵good luck all♥️

Sadeepa Shilan Student

කියන්න වචන නෑ sensei 🙏🥺 ගොඩක් පින් අපි වෙනුවෙන් කරපු හැමදෙයක්ම වෙනුවෙන් ❤️ මේ තැනට එන්න රැයක් දාවලක් නැතුව අපි වෙනුවෙන් මහන්සි උනාට ගොඩක් පින් @Sir Datatech ඒ වගේම @sewwandi sensei ගොඩක් පින් @Datatech Institute document හදල ඉවර වෙනකම්ම අපිත් එක්ක හිටියා ..හැම document එකක්ම ආය ආය check කරල ගොඩක් ලොකු කැපකිරීමක් කරේ staff එකේ මිස්ල හැමෝටමත් ගොඩක් පින් 🙏මේ වෙනකන් හැමදේටම ලගින් හිටිය උදව් කරපු detatech family එකටම ගොඩක් ආදරෙයි ... තව මාත් එක්කම clz එකට ආපු @kalana jayamina,pabasara dilmith,kavishka rukmalමට ගොඩක් උදව් කරා ❤️..හැමෝටම හදවතින්ම සුබ පතනවා.🫂💓මට දැනුණු සතුට අපි හැමෝටම ලැබෙන්න ඕන ජය වේවා 💪🖤මගේ visa එක වෙනුවෙන් විශ් කරපු හැමෝටම ගොඩක් ආදරෙයි 🤍..

Sadeepa Keshan Student

අපේ හීනෙට යන්න තිබ්බ ඒ මර්ගය තමා මේ visa එක. ඒක අද අරගෙන දුන්න සෙන්සෙයිලා දෙන්න්නා සහ @Datatech Institute Data tech office staff එකේ මිස්ලට ගොඩක් පිං 🙏🏻💙 ගොඩක් මහන්සි වෙලා අපේ document ඔක්කොම හරියටම chek කරලා මේ visa එක අරගෙන දෙන්න වෙච්ච මහන්සියට බොහොම ස්තුතිවන්ත වෙනවා ♥️ ඒ වගේම මාව තනි කරන්නෙ නැතුව පන්දර වෙනකන් document වැඩ ටික හරියටම කරගන්න වචනෙකින් හරි උදවු කරපු මගේ සෙට්එකට ගොඩක් ස්තුති ඒ වගේම තවත් visa බලාපොරොත්තුවෙන් ඉන්න සියලු දෙනාට සුබ පණිවිඩයක් ලැබෙන්න කියලා සුබ පතනවා ♥️✨🇯🇵🎌

Thanusha Hiran Student

කියාගන්න බැරි සතුටක් තියෙන්නේ සෙන්සෙ.🥺 ගොඩක් පින් අපි වෙනුවෙන් මහන්සි උනාට @Sir Datatech @sewwandi sensei ඒ වගේම ඩොකියුමන්ට් වැඩ වලදී @Datatech Institute අපිත් එක්කම හිටියා. හැමෝටම ගොඩක් ස්තූතියි. ස්ටාෆ් එකේ මිස්ලටත් ගොඩක් ස්තූතියි. අපි හතර දෙනාගෙම සිහින සැබෑ වෙලා තියෙනවා.@ kavishka rukmal,sadeepa keshan හැමෝටම ආදරෙයි. 🫂❤️ සුභ පතනවා. වීසා බලපොරොත්තුවෙන් යින්න හැමදෙනාටම වීසා ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ගොඩක් පින්. 🙏🤍🥺

Pabasara Dilmith Student

2024/02/27 කියන්නෙ මගේ ජීවිතේ සතුටුම උන දවස ඒ හැමදේම sensei,@sewwandi sensei නිසා❤️ ගොඩක් පින් අපේ වීස එක අරන් දුන්නට🙏ඉස්සල්ලම ස්තූති වන්ත වෙනව @Raji Aiya අයියට මට මෙ clz එක ගැන කිව්වට🤍 ඒ වගෙම DATATECH office එකේ සදමලි මිස් ඇතුලු අනිත් මිස්ලාටත් ගොඩක් ස්තූති ❤️අපේ document බලල අපි වෙනුවෙන් මහන්සි උනාට😍 ඔයාලා හැමෝටම හදවතින්ම සුබපතනව🇯🇵🤍

Lahiru Tharanga Student

සෙන්සෙටයි සෙව්වන්දි සෙන්සෙටයි ගොඩක් පින් මට මේ වීසා එක අරන් දුන්නට. මගේ ජීවිතේ මටත් කලින් මන් ගැන හිතලා මන් වෙනුවෙන් වැඩ කරපු ජීවිතේ මට හම්බුන හොදම ගුරුවරු දෙන්නා. ගොඩක් පින්. මට වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ගොඩක් පින්. 🥹❤️. දිගින් දිගට මට කියලා ස්තූති කරන්න තේරෙන්නේ නෑ. උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි. පින්. ❤️🥰.

Nimesh Nidarshan Student

2019 අවුරුද්දේ ඉදන් හැමතැනකින්ම ජපන් යන්න try කරපු මට මගේ හීනෙට යන්න පුලුවම් clz එකට මාව එක්කගෙන ආවේ shashini nimesha❤️ නංගි තමා.අවුරුදු ගානක් දැකපු හීනයක්🇯🇵😊 අද හැබෑවෙලා තියෙන්නේ.ඒ සෙන්සෙ නිසා.❤️🇯🇵❤️ හිතේ තියෙන සතුට කියන්න වචන නැහැ🥰 සෙන්සෙ මගපෙන්වීම නිසා තමා මේ හැමදේම.මේ මාස ගානක කැපකිරීම් වල ප්‍රතිඵල අද සතුටින් විදිනවා.☺️මේ හැම දේකදීම මගේ අම්මා තාත්තා මගෙ ලගින්ම හිටියා. සෙන්සේ තමා කරන්න ඕනී හැමදේම එකින් එකට කියලා දුන්නේ සෙන්සෙටයි සෙව්වන්දි මිස්ටයි ගොඩක් පිං❤️🙏❤️ මේ විදිහට මගේ ජීවිතේ අඩියටම වැටිලා තියෙන තැනින් පියවරක් ඉස්සරහට තියන්න පුලුවන් උනේ සෙන්සෙ නිසා.ඒ ගැන නිහතමානී සතුටක් තියෙන්නේ.😍❤️ මේ දේවල් වලට සෙන්සෙ වගේම හැමදේකම අඩුපාඩු පෙන්නුවේ staff එකේ මිස්ලත් අනිවාර්යයෙන්ම ආදරෙන් මතක් කරන්න ඕනී❤️ මගේ හීනේට යන්න එයාලත් ගොඩක් මහන්සි උනා😍 මගේ ජීවිතේ මේ සතුට අද ලැබුනේ සෙන්සෙයි සෙව්වන්දි මිස්ගෙයි මගපෙන්වීම නිසා.ඉතින් මට වගේ සතුටක් අප්‍රේල් වීසා ඉල්ලුම් කරපු හැමෝටම ලැබෙන්න ඕනී කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏 ඉතින් මට කියන්න තියෙන්නේ සෙන්සේ විශ්වාස කරල සෙන්සේ කියන්නේ මොකක්ද ඒ දේ ඒ විදිහටම කරන්න.මොකද සෙන්සෙ කියන්නේ හොදම දේවල්. අනිවාර්යයෙන්ම ඒ දේ ඒ විදිහටම හරියනවා. ඉතින් ජපන් හීනේ දකින හැමෝටම ඒ හීනේ දකින්න වාසනාව උදාවෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️❤️🙏❤️❤️😍🥰 හැමෝටම තෙරුවන් සරණයි🙏🙏

Raveesha Nirwan Student

ගොඩාක් පින් සෙන්සේ...🙏❤️මගේ ජීවිතේ තිබුන ලොකූ හීනයක් මේ හැබෑ උනේ සෙන්සෙ සෙව්වන්දි සෙන්සේ නිසා... ❤️දැනෙන සතුට වචන වලින් කියා ගන්න බෑ සෙන්සේ. සෙන්සේට ගෝඩාක් පින් සෙන්සේ.. අපිට හිතා ගන්න බැරි තරම් විශ්වාසයක් දිලා අපිට හරිමග පෙන්නලා අපිව අපේ හීන වලට අපිව අරන් යන්වට සෙන්සෙට ගොඩාක් පින් සෙන්සෙ..සෙන්සෙට වගේම සෙව්වන්දි සෙන්සෙටත් ගොඩාක් පින්.. ගොඩාක් ස්තුති.. document හදන කාලේදි සෙන්සෙ සෙව්වන්දි සෙන්සේ වගේම සදමාලි මිස් අතුලු කාර්ය මන්ඩලේ හැම මිස් කෙනෙක්ම රැයක් දවාලක් නොබලා ගොඩාක් මහන්සි උනා.. ඒ හැම දේටම ගොඩාක් පින් ගොඩාක් ස්තුති..මට සෙන්සේ ගැන ක්ලාස් එක ගැන කිව්ව මගේ යාලුවා නාමල් ආදරෙන් මතක් කරනවා.. හැමදේටම වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ගොඩාක් ස්තුති.. නොදානුවත්ව හරි මගේ අතින් නොදැනුවත්ව හරි වැරැද්දක් උනානම් සෙන්සෙගෙනුයි සෙව්වන්දි සෙන්සෙගෙනුයි සමාව ඉල්ලන්වා.. අපි වගේම හිතේ හීන පුරවන් සෙන්සේ ලගට එන තවත් ලමයි දස දහසකගේ හීන පාට කරන්න ශක්තිය නිරෝගී සුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.අපි ජපානයට ගියාට පස්සේත් සෙන්සේ අපි ගැන තිබ්බ විශ්වාසය රකිනවා කියාලා පොරොන්දු වෙනවා සෙන්සේ.. වීසා එනකන් බලන් ඉන්න සහෝදර සහෝදරයින්ට ඉක්මනින් වීසා එන්න කියලා ප්‍රාර්ථනා කරනවා..🙏🙏❤️❤️🇯🇵

Vajira Prabhath Student

ගොඩාක් පින් සෙන්සේ...🙏මගේ ජීවිතේ තිබුන ලොකූ හීනයක් මේ හැබෑ උනේ සෙන්සෙ සෙව්වන්දි සෙන්සේ නිසා... ❤️දැනෙන සතුට වචන වලින් කියා ගන්න බෑ සෙන්සේ. වෙන තැන් වලින් රැවටිලා විශ්වාසේ නැති වෙලා සෙන්සේ ලගට ආව මගෙ විශ්වාසේ ආයෙත් ඇති උනේ සෙන්සේ නිසා... සෙන්සේට ගෝඩාක් පින් සෙන්සේ.. අපිට හිතා ගන්න බැරි තරම් විශ්වාසයක් දිලා අපිට හරිමග පෙන්නලා අපිව අපේ හීන වලට අපිව අරන් යන්වට සෙන්සෙට ගොඩාක් පින් සෙන්සෙ..සෙන්සෙට වගේම සෙව්වන්දි සෙන්සෙටත් ගොඩාක් පින්.. ගොඩාක් ස්තුති.. document හදන කාලේදි සෙන්සෙ සෙව්වන්දි සෙන්සේ වගේම සදමාලි මිස් අතුලු කාර්ය මන්ඩලේ හැම මිස් කෙනෙක්ම රැයක් දවාලක් නොබලා ගොඩාක් මහන්සි උනා.. ඒ හැම දේටම ගොඩාක් පින් ගොඩාක් ස්තුති..මට සෙන්සේ ගැන ක්ලාස් එක ගැන කිව්ව මගේ යාලුවා දිනූශා වත් ආදරෙන් මතක් කරනවා.. මන් මුලින්ම එද්දි ක්ලාස් එකේ කිසිම කෙනේක් දැනගෙන හිටියේ නෑ.. ඩොකියුමන්ට් හදන කාලේ ඉදලම හැමදේටම වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ගොඩාක් ස්තුති.. නොදානුවත්ව හරි මගේ අතින් නොදැනුවත්ව හරි වැරැද්දක් උනානම් සෙන්සෙගෙනුයි සෙව්වන්දි සෙන්සෙගෙනුයි සමාව ඉල්ලන්වා.. අපි වගේම හිතේ හීන පුරවන් සෙන්සේ ලගට එන තවත් ලමයි දස දහසකගේ හීන පාට කරන්න ශක්තිය නිරෝගී සුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.අපි ජපානයට ගියාට පස්සේත් සෙන්සේ අපි ගැන තිබ්බ විශ්වාසය රකිනවා කියාලා පොරොන්දු වෙනවා සෙන්සේ.. වීසා එනකන් බලන් ඉන්න සහෝදර සහෝදරයින්ට ඉක්මනින් වීසා එන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤️🇯🇵

Bihan Tharindu Student

මගෙ ජීවිතේ ගොඩක්ම සතුටු වුන දවස තමා අද❤️ මාස ගාණක කට්ටක් කාල ජීවිතේ තිබ්බ ලොකුම හීනෙ හැබෑ වුනා අද🥺 අවුරැදු 21න් මේ වගේ හීනයක් හැබෑ වුනා කියල හිතාගන්නවත් බෑ තාම වෙනම ලෝකෙක වගේ දැනෙන්නෙ. අද මේ සතුට ළගා කරගන්න මට උදව් කරපු @Sir Datatech ටයි බොහාම ස්තූතියි වගේම බොහොම පිං. Document වැඩවලදි ලොකු Support එකක් දීපු සදමාලි මිස් අතුළු Staff එකේ අනිත් මිස්ලටත් ගොඩක් ස්තූතිවන්ත වෙනව වගේම මට උදවු කරපු මගෙ යාලුවන්ටත් ගොඩක් ස්තූතියි💗 ජපානයට ගිය පසුවත් ඒ විශ්වාසය ඒ ගෞරවය ඒ විදිහටම රකින බවට පොරොන්දු වෙනව මම🇯🇵 සෙන්සෙගෙයි සෙව්වන්දි මිස් ගෙයි ඉදිරි වැඩ කටයුතු ඉතාමත් හොදින් කරගෙන යන්න වගේම මගෙ ජීවිතය එළිය කරා වගේ අනිත් ළමයින්ගෙ ජීවිතත් එළිය කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියල මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🫶 මට වගේම Visa බලාපොරොත්තුවෙන් ඉන්න සෑම දෙනාටමත් Visa එක එන්න කියල මං ප්‍රාර්ථනා කරනව🇯🇵✈️

Rashmika Maheesha Student

අද මගේ ජීවිතේ පට්ට සතුටු දවසක් ඒකට හේතුව ඉතින් මේ visa එක තමයි. කාලෙකට කලින් මගේ ජීවිතේ ඇත්තටම ගෙවුනේ කිසිම අරමුණක් නැති විදිහට. එහෙම ඉදපු මම හරි ට්‍රැක් එකට වැටුනේ මේ clz එකට ආවට පස්සේ. එදා ඉදන් sensei කියපු විදිහට වැඩ ටික කරගෙන interview face කරලා කොහොමහරි වැඩේ ගොඩ දාගත්තා. අද මම වගේම මගේ අම්මයි තාත්තායිත් සතුටු වෙනවා. ඉතින් කොහොමහරි මේ visa එක අරන් දුන්නට @Sir Datatech senseitai sewwandi senseitai ගොඩක් ස්තුතියි වගේම ගොඩක් පින් ජීවිතේ ගොඩයන්න උදව් කලාට.documents වැඩ වලදී @Datatech Institute ඒකේ මිස්ලත් ගොඩක් මහන්සි උනා.එයාලටත් ගොඩක් ස්තුතියි. ඒ වගේම මට clz එක ගැන කියලා මාව එක්කන් ආවේ Raween Jayanga උබටත් ගොඩක් ස්තුතියි. උබේ visa එක එනකන් මන් බලන් ඉන්නවා. ඒ වගේම තව ගොඩක් clz ඒකේ ළමයි උදව් කලා එයාලටත් ගොඩක් ස්තුතියි. Visa බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝගෙම visa එන්න ඕනේ ඉක්මනටම. 🙏🇯🇵❤️

Shashini Nimesha Student

ජපන් යන එක හැමෝම හීනයක් හීනයක් කිව්වට ඒ හීනේ සෑබෑවක් කරගන්න අද මට අපේ සෙන්සෙයි,සෙව්වන්දි මිසුයි නිසා පුලුවන් වෙලා වුනා.🥺❤️‍🩹 ඉතිං ඇත්තටම මගෙ ජීවිතේ මන් වැඩියෙන්ම සතුටු වුන දවස අද මේ සතුට ලබා ගන්න මට උදව් කරපු සෙන්සෙටයි සෙව්වන්දි මිස්ටයි ගොඩක් පින් ඔය දෙන්නා නැත්නම් අද මම මේ විදියට සතුටු වෙන්නෙ නෑ 🥺. අපේ class එකේ මිස්ලත් ඒ වගේම ගොඩාක් මහන්සි වෙලා උදව් කරා documents වැඩ වලදි ඒ වගේම class එකේදි හම්බුන යාලුවො සෙට් එක ♥️ සෑහෙන්න මට උදව් කරා වැඩ ටික කරගන්න හැමෝටම ගොඩාක් ස්තූතියි.ඕගොල්ලන්ගෙන් ලැබුනු සහයෝගය මට ගොඩාක් උදව් වුනා මේ හීනය සැබෑ කරගන්න. ඔයාලට කියන්න තියෙන්නෙත් සෙන්සෙව විශ්වාස කරන්න. මම හැමදාම සෙන්සෙව විශ්වාස කරා ඒ වගේම සෙන්සෙට පිටින් ගියෙ නෑ කිසිම දේකදි මොකද සෙන්සෙ අපිට වැරැද්දක් වෙන්න දෙන්නෙ නෑ කිසිම දේකදි ♥️. සෙන්සෙව විශ්වාස කරලා වැඩ කරපු නිසයි අද මට මේ වගේ සතුටක් ලැබුනේ.හැමෝගෙම ජපන් හීනය සැබෑ වෙන්න ඕනි.....🇯🇵♥️✈️

Nilanka Roshan Student

මගේ ජීවිතේ බලාපොරොත්තුවෙන් හිටපු ලොකුම හීනේ අද හැබෑ වෙලා තියනවා.♥️ඒ ආරන්චිය මට ලැබුණේ හිරුන් අයියාගෙන් 🤗 ඉතින් අද මට තියෙන්නේ කියා ගන්න බැරි තරම් සතුටක් ❤️😍 🤗 ඒ හැමදේම පිටිපස්සෙන් හිටපු අපේ@Sir Datatech ❤️😍😘 @sewwandi sensei❤️☺️😘⁩ අපේ document check කරන Datatech Office🇯🇵❤️⁩ staff එකෙ මිස්ලටයි ගොඩක් පිං මේ විදිහට ළමයින්ගේ හීන හැබෑ කරන්න දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වෙනවට... Interview වලදී වගේම DHL එක වෙනකන්ම sensei දෙන්නම හුඟක් මහන්සි වුණා.ඒ හැමදේමට ගොඩක් පින් sensei දෙන්නටම❤️😍ගොඩක් කල් ඉදන් බලන් හිටිය හීනයක් අද මට හැබැ කර ගන්න පුළුවන් වෙලා තියෙනවා... මෙච්චර ලස්සනට මගේ ජපන් හීනෙ පාට කර ගන්න පුළුවන් වෙයි කියලා මම හිතුවේ නෑ. ඒත් sensei දෙන්නා හැම වගකීමක්ම එයාලාගේ කර පිටට අරන් දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වූ නිසා මට අද මගේ ජපන් හීනේ පාට කර ගන්න පුළුවන් වෙලා තියෙනවා ☺️❤️ ඒ හැම දේටම ඔබ දෙපලට සහ staff එකෙ මිස්ලට නැවත වරක් ගොඩක් පිං🥺❤️ මේ වෙලාවේ මට clz එක ගැන කිව්ව අයියවත් මතක් කරන්න ඕනේ.☺️ ඒ අයටත් ගොඩක් පින් ❤️🥺 ක්ලාස් එකට ආපු පළවෙනි දවසේ ඉඳලා සෙන්සි ගැන තිබුනේ ලොකු විශ්වාසයක් 🤗❤️ අද ඒ විශ්වාසය ප්‍රතිඵලයක් ලැබිලා තියෙනවා 🤗❤️ මට මගේ ප්‍රශ්නවලදී පවා සෙන්සි ගොඩක් උදව් කරලා තියෙනවා ❤️‍🩹🥰 සෙන්සිට ක්ලාස් එකේ ප්‍රශ්න විතරක් නෙවෙයි මං මගේ පෞද්ගලික දේවල් පවා කියල තියෙනවා ❤️‍🩹🥺 ඒ ප්‍රශ්නවලටත් කොහොමද මුහුණ දෙන්න ඕන කියල පවා සෙන්සි මට කියල දීල තියෙනවා ❤️‍🩹🥺 මගේ අතින් වැරැද්දක් වෙනව නන් ඒ දේවල් නොදැක්කා වගේ ඉන්නෙ නැහැ අවවාද කරලා අයෙත් හරි පාරෙන් තියනවා ඒ කරන අවවාද මගේ ජීවිතේ ඉස්සරහට යන්න මට මාර වැදගත් කවදාවත් අමතක වෙන්නෙ නෑ.මොනහරි වැරැද්දක් උනාම අතඇරලා දාන මිනිස්සු අතරේ මේ වගේ ගුරුවරු දෙන්නෙක් ලැබුනු එක ගැන මාරම සතුටක් තියෙනවා 🤗❤️ මට මගේ ජීවිතේ ලැබුණු හොඳම ගුරුවරයා ඔබයි❤️‍🩹🥺 මට දැනෙන්නේ සෙන්සි මගේ දෙවැනි තාත්තා වගේ ❤️‍🩹🥰 මේ වෙනකන් සෙන්සි සෙව්වන්දි මිස් අපි වෙනුවෙන් කරපු හැමදේටම ගොඩක් පිං❤️‍🩹🥰 මේ ලැබුණු ජීවිතේ හැරවුම් ලක්ෂයෙන් සෙන්සෙලාගේ කැපවීම අපතේ යන්න නොදී මගෙන් වෙන්න පුලුවන් උපරිම සාධාරණය ඉටු කරනවා🌸🤗 මම මේ වෙලාවේ ගොඩක් සතුටින් ඉන්නේ. ඒ නිසා මට කියාගන්න ස්තුති කරන්න බැරිවුණු කෙනෙක් ඉන්නවනම් ,කියාගන්න බැරිවුණු දෙයක් තියෙනවා නම් ඒ හැමදේටම මම මේ වෙලාවේ සමාව ඉල්ලනවා ❤️‍🩹🥺 තව මට කියන්න බොහෝ දේ තිබුණත් මේ අවස්ථාවේ මට ඒ දේවල් කොහොම කියන්නද කියලා හිතාගන්න බෑ ❤️🥺 ඒ නිසා මම මෙතනින් නතර වෙන්නම් ❤️🙏 ඒ වගේම තමයිවචනෙකින් හරි උදව් කර්පු හැමොටම ස්තූතී.. 🥹♥️ විසා අපේක්ශාවෙන් ඉන්න අපේ අනිත් සෙට් එකට ඔයාලගේ හීනෙත් හැබෑවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ✈️🇯🇵♥️

Shani Abhima Student

"මුලින් ම ගොඩාක් පින් වගේ ම ගොඩාක් ස්තූතී සෙන්සෙටත් සෙව්වන්දි මිස්ටත්,කාර්‍යමන්ඩලයේ මිස්ලටත්,දිවා රෑ නොබලා අපි වෙනුවෙන් ජීවිතේ ම කැපකරලා අපේ සාර්ථකත්වයට උර දී දා බිදු හෙලනා දෙමාපියන්ටත් මගේ නංගීටත් වචනෙකින් හරි දිරි ගැන්වූ ආදරනීය සහෝදර කැළටත්........🙏🙏🙏🙏❤❤❤🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎉️🎉️ - මෙම වීසා බලපත්‍රය මගේ හීනෙකටත් වඩා මගේ නංගිගේත්,මගේ දෙමාපියන්ගේත් වූ නිසා මීට මාස කීපයකට පෙර, @Sir Datatech සෙන්සෙත් ,සෙව්වන්දි මිස්වත් ,ruwinika නංගිවත් විශ්වාස කරලා මා මෙම ආයතනය වෙත සම්බන්ධ වුනා. මගේ වයස 30ක් නිසා වීසා අයදුම් කිරීමේදී ගැටලුවක් ඇති වෙන නිසා සෙන්සේ මට කීපවතාවක් ම කිව්වා "HOKKAIDO ප්‍රදේශයේ වීසා වදිනවා බං මන් අරන් දෙනවා කියනවා නම් තවත් හිතන්නේ මොනාද ඇහුවා"....ඉතින් කීප වතාවක්ම කිව්වත් සීතල නිසා හිතට බයක් දැනුනා..ඒ නිසා ම සෙන්සේ Fukoka Jila ඉන්ටර්වීව් එකටත් මට අවස්තාවක් දුන්නා..එතනදිත් මාව ප්‍රතික්ෂේප උනා ඒ වෙලාවේ මන් Hokkaido යන්න කැමති උනා.ඉතින්‍ සදමාලි මිස් සහ අනිත් මිස්ලා Documents හරියට ම අඩුපාඩු කියලා ඒවා නිවැරැදි කරලා දුන්නා.ගොඩාක් ස්තූතී @Datatech Institute ඉතින් *සෙන්සේ කිව්වා වගේ ම HOKKAIDO JILA පාසලට මට වීසා බලපත්‍රය අරන් දුන්නා...ඉතින් ගොඩාක් පින් වගේ ම ගොඩාක් සතුටුයි මටත් ගෙදර හැමෝටමත් සෑහෙන්න අපි වෙනුවෙන් මහන්සි උනාට. 💙💙🙏🙏🙏🙏❤❤❤❤❤❤💙💙💙💙💙🎉️🎉️🎉️🎉️ හීන දකින්න ඒ වෙනුවෙන් ඇප කැපවී වැඩ කරන්න මහන්සි වෙන්න..විවිධාකාර දක්ශතා වලින් පිරුන අය අපිට ඒ අතර හමු වෙයි ඒ හැමෝට ම ගරු කරන්න...... සමහර අවස්තාවන් වලදී අපට ජීවිතේ ට වැරදීම් තුලින් මගපෙන්වීම් තුලින් විහිලු තුලින් හෝ යම් දෙයක් ජීවිතේ ට ඉගෙනීමට අවස්තාවක් ලැබුනොත් ඒක ඉගෙන ගන්න...ජීවිතේ අදුරු කටුක මාවත් වල ඇවිද ගියත් අවසාන නිමාව නියත වශයෙන් ම සර්වප්‍රකාරයෙන් ම සාර්ථක ලස්සන හීනයක් වෙයි.....🎈🎈🎈🎆🎆🎆🎉️🎉️🎉️🎇🎇🎊 ඒ වගේමයි @Sir Datatech සෙන්සෙට හෝ 6 සෙව්වන්දි මිස්ට හෝ @Datatech Institute කාර්‍යමන්ඩලයේ මිස්ලට හෝ අපේ සියලූ ම සහෝදර කැළට දැනුවත්ව හෝ නොදැනුවත්ව යම් වරදක් සිදුවී තිබේනම් සමාව අයද සිටින අතර එම වැරදි අඩුපාඩු නිහතමානීව හදාගෙන ඉදිරි ගමන සාර්ථකව ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙමි....ඒ සදහා @Sir Datatech සෙන්සේගේත් සෙව්වන්දි මිස්ගේත් අනුදැනුම ආශිර්වාදය නිබදව ම බලාපොරොත්තු වෙමි.....🙏🙏🙏🙏🙏 ඒ වගේමයි විසා ලැබූ සියලූම දෙනාට හදවතින් ම සුභ ප්‍රාර්ථනය කරනවා 🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈.වීසා අපේක්ෂාවෙන් සිටින සියලූම දෙනාට වීසා ලැබෙන්න කියලා හදවතින් ම සුභ ප්‍රාර්ථනය කරනවා.🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️ වීසා අයදුම් කරන හැමෝටම ත් සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්තක වේවා කියලා සුබපතනවා...... සෙන්සෙටත් සෙව්වන්දි මිස්ටත් නිදුක් නිරෝගීව සතුටින් පරිස්සමෙන් ඉදිරියට යන්න දළදා සමිදු පිහිටයි ආරක්ෂාවයි .... තෙරුවන් සරනයි.🙏🙏🙏🙏🙏🙏🙏🎈🎈🎈🎈🎈🎈🎈🎈🛫🛫🛫🛫🛫🛫🛫🛫🛫🛫🛫🛫🛫🛫🛫✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️

Nirosha Dushanthini Student

මම මගේ ජීවිතේ කවදාවත් හිතන් ඉදියේ නෑ ඉදියේ නෑ ජපන් යන්න😌ඒත් A/Lවලින් පස්සේ මම කරන්නේ මොනවාද කියලා හිත හිත ඉන්න කොට බාප්පා තමා කිව්වේ මෙහෙ ඉදලා වැඩක් නෑ රටකට යන්න කියලා 🥺 ඒ අතරිනුත් බාප්පා recommend කලේ ජපන් යන්න කියලා 🥺❤️ඒපාර ඉතින් Japan clz එකක් හොය හොය ඉන්නකොට මට මේ clz එක අහම්බෙන් හම්බුණා. ඒ semalee දාපු story එකකින් 😊 ඒ පාර එයාගෙන් තමා clz ඒක ගැන විස්තර දැන ගත්තේ ☺️මම මේ වෙලාවේ Semaleeta ස්තුති කරන්න මේක අවස්ථාවක් කරගන්නවා☺️❤️ඇත්තටම ඔයාට ගොඩක් පින් 🥺🙏 අවුරුදු තුනක් තිස්සේ ඉදන් බලන් හිටිය හීනයක් අද මට හැබැ කර ගන්න පුළුවන් වෙලා තියෙනවා☺️මෙච්චර ලස්සනට මගේ ජපන් හීනෙ පාට කර ගන්න පුළුවන් වුණේ මගේ රත්තරන් sensei දෙන්නා නිසා@Sir Datatech @sewwandi sensei 🙏🥺 ගොඩ ගොඩක් පින් මගේ sensei ලා දෙන්නාට . Interview වලදී වගේම DHL එක වෙනකන්ම sensei දෙන්නම හුඟක් මහන්සි වුණ ඒ වගේම @Datatech Institute⁩ staff එකේ සදමාලි මිස් ඇතුළු අනිත් මිස්ලා හැමෝටමත් ගොඩක් පිං🙏🥺@Sir Datatech සෙන්සෙත් එක්ක කතා කරපු මුල්ම දවසේ ඉදලා සෙන්සේ ගැන ලොකු විශ්වාසයක් තිබුනා🤗😊අද ඒ විශ්වාසයට ලොකු ප්‍රතිඵලයක් ලැබිලා තියෙනවා❤️☺️ ඒ දේට නම් සෙන්සි කොහොම ස්තූති කරන්න ඕනිද කියලා මම තාමත් හිතා ගන්න බෑ 🥺 @Sir Datatech ගොඩක් පිං Sensei😘මම clz ඒකේ ප්‍රශ්න මගේ ප්‍රශ්න පවා සෙන්සි එක්ක කියලා තියෙනවා 🥺 ඒ දේවල් වලට කොහොමද මුහුණ දෙන්න ඕන කියලා මට ඉගැන්වා🥺🙏මම වැරද්දක් කරත් "බෝලේ ඔය වැඩේ වැරදියි කියලා"හැම නිතරම හරි මාර්ගයේ පෙන්නලා දුන්නා🥺❤️‍🩹 ඒ දේවල් වලට ගොඩක් පින් @Sir Datatech 🥺❤️‍🩹 ඒ දීපු ඔවදන් මම හිතනවා මට මූළු ජීවිත කාලේම වැදගත් වේවී කියලා ❤️😊මට මගේ ජීවිතේ ලැබුණු හොඳම ගුරුවරයා ඔබයි❤️‍🩹🥺 මට දැනෙන්නේ සෙන්සි මගේ දෙවැනි තාත්තා වගේ ❤️‍🩹🥰මේ වෙනකන් සෙන්සි ,සෙව්වන්දි මිස් අපි වෙනුවෙන් කරපු හැමදේටම ගොඩක් පිං❤️‍🩹🙏මේ ලැබුණු ජීවිතේ හැරවුම් ලක්ෂයෙන් සෙන්සෙලාගේ කැපවීම අපතේ යන්න නොදී මගෙන් වෙන්න පුලුවන් උපරිම සාධාරණය ඉටු කරනවා🌸🤗කවදා හරි දවසක සෙන්සි මම මේ තැනට ආවා කියන්න පුළුවන් වෙන විදියට මම මට පුළුවන් උපරිම ගේමක් ගහනවා❤️🥺 මම මේ වෙලාවේ මගේ අම්මාවත් මතක් කරන්න ඕනේ ❤️🙏මම වෙනුවෙන් මේ කරපු හැමදේටම ගොඩක් පිං අම්මේ 🙏❤️ තාත්තා ලොකුවට කැමති නෑ යනවට ඒත් තාත්තේ ඔයාටත් ගොඩක් පිං ❤️‍🩹🥰 ඒ වගේම තමයි වචනෙකින් හරි උදව් කරපු හැමොටම ස්තූතී.. 🥹♥️මට මේ වෙලාවේ කෙනෙක් මතක් කරන්න අමතක වුණා නම්, කියන්න තියෙන දෙයක් අමතක වුණා නම්,මම මේ වෙලාවේ ඒ හැම දේටම ඔයාලාගෙන් සමාව ඉල්ලනවා❤️‍🩹😌 @Sir Datatech සෙන්සිගේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාශයෙන්ම සාර්ථක වේවායි මම ප්‍රාර්ථනා කරනවා ❤️‍🩹🤗අපේ වගේම තව දස දහසකගේ හීන හැබෑ කරන්න. @Sir Datatech සෙන්සිට ඒ සඳහා අවශ්‍ය ශක්තිය, ධෙර්ය හා වාසනාවත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️‍🩹 🙏ඉතින් මට මේ වෙලාවේ කියන්න බොහෝ දේ තිබුණත් ඒවා වචනවලට පෙරලා ගන්න බෑ සතුට වැඩි කමට 🧡☺️ඒ නිසා මම මෙතනින් නවතිනවා ❤️🤗

Himaya Savindi Student

මට ගොඩක් සතුටු දවසක් අද❤💙✈️✈️ ඇගිලි ගැන ගැන හිටියේ මේ දවස උදා වෙනකන්.මුලින්ම ගොඩක් පින් @Sir Datatech⁩ sewwandi sensei මේ හීනය සැබෑ කරන්න මග පාදලා දුන්නාට🙏 ඒ වගේම කාර්ය මන්ඩලයේ සදමාලි මිස් ඇතුලු සියලු දෙනාටත් ගොඩක් ස්තූති.🎉️🎉️🎊️ මගේ ආසාවක් වගේ ම ගෙදර අයගේ කැමත්තක් උනා මේ ජපානයට යන සිහිනය සැබෑ කරගන්න........ සෙන්සෙගෙන් ලැබුනු නිවැරදි මග පෙන්වීම ආශිර්වාදය නිසා තමයි මේ වීසා බලපත්‍රය ලැබුනෙ. 🙏❤ මම සෙන්සෙගෙන් මුලින්ම ඇහුවෙ මට කොහොමහරි ජපානෙට යන්න ඕන කියලා විතරයි පස්සේ සෙන්සෙ කිව්වා HOKKAIDO කියලා CITY එකක් තියනවා විසා නම් ශුවර් කියලා JILA HOKKAIDO පාසල ගැන මට විස්තර කියලා දුන්න. මම සෙන්සෙව විශ්වාස කරලා සෙන්සෙ කියන විදියට වැඩ ටික කරා අද මට එකේ ප්‍රතිපල ලැබිලා තියනවා නිහතමානි අවංක සතුටක් තියනවා අයෙත් ස්තූති කරනවා.......🎇♨️*සෙන්සෙටයි ,සෙව්වන්දි මිස්ටයි.* ගොඩක් අමාරුවෙන් ලොකු කැපකිරීම් කරලා ලැබුනු ප්‍රතිපලක් මේක ඒ වීසා බලපත්‍රය මට ගොඩක් වටිනවා..... එවගේම document Path එකේදි උදව් කරපු සියලුම දෙනාත් ආදරයෙන් මතක් කරනවා..... ඒ වගේමයි මගේ අතින් දැනුවත් ව හෝ නොදැනුවත්ව වරදක් සිදු වී ඇත්නම් සියලූ ම දෙනාගෙන් ම සමාව අයදිනවා.....🙏මින් ඉදිරියට අවබෝධයෙන් සහ නිහතමානීව අරමුණ වෙනුවෙන් සෙන්සෙගෙත් සෙව්වන්දි මිස්ගෙත් අවවාද අනුසාසනා වලට නිහතමානීව ඇහුම්කන් දී වැඩකටයුතු කරන්න බලාපොරොත්තු වෙමි.... විසා අපේක්ෂාවෙන් සිටින සියලුම දෙනාට විසා ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.........🙏🙏✈️🔴

Minidu Manujaya Student

පොඩි කාලේ ඉදන් රට යනවා කියලනම් පොඩි වත් අසාවක් තිබ්බේ නෑ.හිතා ගන්න බෑ තාමත් sensei එක පාරට දකිද්දී දැක්කේ නම නෑ වගේ ඒත් ළමයි call අරන් තියෙද්දී මන් බැලුවා මොකද වෙලා තියෙන්නේ කියලා.🥹 මන් මුලින්ම මතක් කරනවා මට class එක ගැන කිව්වේ දිල්මිව එයා පන්තියේ දැන් නැති වුනත් එයා මන් හරි ආදරයෙන් මතක් කරනවා...😘 ඒ වගේම හිමායා නන්ගිවත්.. ඉතින් අද මට කියාගන්න බැරි තරම් සතුටුයි... මේ හැමදේම පිටිපස්සේ හිටපු@Sir Datatech ❤️❤️@sewwandi miss❤️🥰 අපේ Document check කරපු සඳමාලි මිස් ඇතුලු staff එකේ මිස් ලට ගොඩක් පින් වගේම ස්තූතියි දිවා රෑ නොබලා අපි වෙනුවෙන් වෙහෙස මහන්සි වෙනවට ..🥰❤️ ඒ වගේම document හදන කාලේ ගොඩක් අය මට උදවු කලා නම් වශයෙන් කියන්න බැරි තරමටම document එකක් වැරදුනාම නින්ද යන්නේ නෑ හදනකම්ම මට ගෙදර යන්න රෑ වුන දවස් වලට පොලිසීයේ පවා ඉදලා තියෙනවා අම්මා එනකන්😁 . මට වීසා එක ගන්න වචනයකින් පවා උදවු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.ජීවිතයේ අම්මට තාත්තට කියන්න බැරි ප්‍රශ්න මන් sensei ට කිවුවා මෙහෙම කරමු බන් ගනන් ගන්න එපා කියලා හැම දේටම විසදුමක් දුන්නා ඒ හැමදේටම ගොඩක් පින් සෙන්සේ තාත්තා කෙනෙක් වගේ මාව බලාගත්තාට🥺❤️🙏🏻.නොදැනුවත්වම මගේ අතින් වැරද්දක් වුනා නම් සෙන්සෙගෙනුයි සෙව්වන්දි මිස් ගෙනුයි සමාව ඉල්ලනවා...🙏ඉතින් සෙන්සෙටත් සෙව්වන්දි සෙන්සෙටත් මන් වගේම තවත් දස දහසක් ළමයින්ගේ හීන හැබෑ කරන්න ශක්තිය ලැබෙන්න කියලා මන් හදවතින්ම සුබ පතනවා❤️❤️😘 වීසා බලාපොරොත්තු වෙන් ඉන්න හැමොගෙම වීසා එන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා.. හැමොටම බුදුසරණයි🙏🇯🇵🫂

Aruni Shyanika Student

මගේ ජීවිතේ බලාපොරොත්තුවෙන් හිටපු ලොකුම හීනේ අද හැබෑ වෙලා තියනවා.♥️ ඒ හැමදේම පිටිපස්සෙන් හිටපු අපේ @Sir Datatech sensei @ewwandi sensei සෙන්සෙටයි අපේ document check කරන @Datatech Institute staff එකෙ මිස්ලටයි ගොඩක් පිං මේ විදිහට ළමයින්ගේ හීන හැබෑ කරන්න දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වෙනවට...ක්ලාස් එකට ඇවිල්ලා සෙන්සෙත් එක්ක කතා කරපු මුල්ම දවසේ ඉදලා සෙන්සේ ගැන ලොකු විශ්වාසයක් තිබුනා ඒ විශ්වාසය ඉදිරියටත් කිසිම අඩුවක් නැතුව ඒ විදිහටම තියෙනවා වගේම සෙන්සෙ තුල තියන විශ්වාසයත් කඩ වෙන්න නොදී ඉදිරි වැඩ කටයුතු වෙහෙස මහන්සි වෙලා සිදු කරන්න බලාපොරොත්තුවෙන ඉන්නවා.සෙන්සෙලාගේ කැපවීම අපතේ යන්න නොදී මගෙන් වෙන්න පුලුවන් උපරිම සාධාරණය ඉටු කරනවා. Document වැඩ වලදි වගේම වෙන ප්‍රශ්නයක් උනත් senseila අපිව අතාරියේ නෑ විශේෂයෙන් මට අත්දැකීම් තියෙනව. මගේ අතින් වැරැද්දක් වෙනව නන් ඒ දේවල් නොදැක්කා වගේ ඉන්නෙ නැහැ අවවාද කරලා අයෙත් හරි පාරෙන් තියනවා ඒ කරන අවවාද මගේ ජීවිතේ ඉස්සරහට යන්න මට මාර වැදගත් කවදාවත් අමතක වෙන්නෙ නෑ.මොනහරි වැරැද්දක් උනාම අතඇරලා දාන මිනිස්සු අතරේ මේ වගේ ගුරුවරු දෙන්නෙක් ලැබුනු එක ගැන මාරම සතුටක් තියෙනවා ♥️ මේ කරපු හැම දේකටම ස්තූති වන්ත වෙනවා අපේ සෙන්සෙයි ලා දෙන්නටම ඒ වගේම document හදන කාලේ උදව් කරපු මගේ යාලුවෝ සෙට් එක මොන දේ උනත් කොයිම වෙලාවකවත් අතාරියේ නෑ හැමෝම උදව් කරා මේ දේ වෙනුවෙන්..වැස්සෙ තෙමීගෙන document ගෙනාපු වෙලාවල් තිබ්බා ඒ දේවල් අමතක නෑ..වචනෙකින් හරි උදව් කර්පු හැමොටම ස්තූතී.. 🥹♥️ විසා අපේක්ශාවෙන් ඉන්න අපේ අනිත් සෙට් එකට ඔයාලගේ හීනෙත් හැබෑවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ✈️🇯🇵♥️

Nimesh Madusanka Student

අම්බෝ සෙන්සේ කියා ගන්න අමාරුයි තියෙන සතුට...😍😍😍 ඊටත් වඩා ගෙදරට පට්ට ඇනයක් වෙ වී හිටපු මගෙ අම්මටයි තාත්තගෙයි සතුට දැක්කාම ඊට වඩා සතුටුයි...🥺🥺❤❤❤ මේ හැමදේම හැම ලමයෙක්ටම පවුලක කෙනෙක්ට උදව් කරනව වගේ ,නිතරම අපිට හොදගමනක් යන්න පාර පෙන්නන සෙන්සෙ ල දෙන්නට පින් සිද්ධ වෙන්න..@Datatech Institute මිස්ගෙන් ලැබුන ඒ උදව් ඉවසීම...මෙර් හැමදේකටම මිස් ලටත් ගොඩක් ස්තූතී...වැටෙන්න පුලුවන් අඩියටම මගේ මෝඩකම් නිසාම වැටිලා..ඉද්දිත් සෙන්සේ කරපු දේවල් කවදාවත් අම්තක වෙන්නෙත් නෑ කරන්නෙත් නෑ 🥺❤❤ මට වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූති...🥺❤ නම් වශයෙන් මගේ එවුන් හැමෝම ගැන කතා කරනව ක්ලාස් එක ඉස්සරම..හැමෝගෙම උදව් එක්ක මේ ලැබුන දේට...විශේශයෙන්ම සෙන්සෙගෙන් ලැබුන ගුරුහරුකම් වලට ගොඩාක් පින්...සෙන්සේ..🥺❤ අද නම් පිස්සු වගේ ටිකක් 🥲❤.🫶🩷

Lasitha Umesh Student

ගොඩක් කල් ඉදන් බලන් හිටිය හීනයක් අද මට හැබැ කර ගන්න පුළුවන් වෙලා තියෙනවා... මෙච්චර ලස්සනට මගේ ජපන් හීනෙ පාට කර ගන්න පුළුවන් වුණේ මගේ රත්තරන් sensei දෙන්නා නිසා.... ගොඩක් පිං @Sir Datatech @sewwandi sensei දෙන්නටම. Interview වලදී වගේම DHL එක වෙනකන්ම sensei දෙන්නම හුඟක් මහන්සි වුණා. ඒ වගේම @Datatech Institute staff එකේ සදමාලි මිස් ඇතුළු අනිත් මිස්ලා හැමෝටමත් ගොඩක් පිං... හරිම ඉවසීමෙන් අපේ documents වැඩ ටික පිලිවෙලට කරලා දුන්නට... ඒ වගේම pasindu malinda අය්යේ ඔයාටත් ගොඩක් පිං ගොඩක් ස්තුතියි.. ඔයා නිසා තමයි මං මේ class එක දැන ගත්තෙ. Documents වැඩ වලදී ඔයාගෙන් ලැබුණු සහයෝගයත‍් එමටයි.. Mirai school එකේ Nimesh මල්ලිටත‍්, Gothami අක්කටත‍් ගොඩක් ස්තුතියි... වීසා ආව අයට wish කරනවා වගේම වීසා එන්න ඉන්න හැමෝටමත් වීසා එන්න ඕන කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... ありがとうございました 🙏🏻

Minalini Nathaliya Student

මේ වීසා එක වෙනුවෙන් දිවා රෑ නැතිව වෙහෙසුනු අපේ @chamara සෙන්සෙටයි @+sewwandiසෙන්සෙටයි ගොඩාක් ස්තුතියි . 🙏❤️මගේ ජීවිතේ තිබුන ලොකූ හීනයක් මේ හැබෑ උනේ❤️ ඩොකියුමන්ට් හදන කාලේදි කාර්ය මන්ඩලේ හැම මිස් කෙනෙක්ම ගොඩාක් මහන්සි උනා..ඒ හැම දේටම ගොඩාක් ගොඩාක් ස්තුති.. මට මේ වීසා එක ගන්න වචනෙකින්හරි උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතිවන්ත වෙනවා❤️❤️නොදානුවත්ව හරි මගේ අතින් වැරැද්දක් උනානම් සෙන්සෙගෙන් සමාව ඉල්ලනවා.. අපි ජපානයට ගියාට පස්සේත් සෙන්සේ අපි ගැන තිබ්බ විශ්වාසය රකිනවා කියාලා පොරොන්දු වෙනවා සෙන්සේ.. 🙏 වීසා ලැබුන හැමෝටම සුභ පතනවා ඉදිරි වැඩ ටිකත් ලස්සනට කරගන්න කියලා.. වීසා බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටම ඉක්මනින් වීසා එන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ❤️🇯🇵

Shivon Maduwantha Student

හිතුවෙවත් නැති හීනයක් එ වගේම මාස ගානක කට්ටක් අද මෙ විදියට හැබෑ වෙලා තීනව සෙන්සෙයි සෙව්වන්දි මිසුයි නිසා. . මුලින්ම සෙන්සෙටයි සෙව්වන්දි මිස්ටයි ගොඩක් ස්තූතී වන අතර කාර්ය මන්ඩලයටත් බොහොම ස්තූතියි 🙏 ❤️ මෙච්චර පොඩි වයසකදි මට ජපන් visa එකක් වදීවි කියල හිතුවෙවත් නෑ. 🥹🇯🇵 සෙන්සෙයි සෙව්වන්දි මිසුයි මගෙ ජිවිතෙ එලිය කරා වගේ අනිත් ලමයින්ගෙත් ජිවිත එලිය කරන්න පුලුවන් වෙන්න කියල මන් හදවතින්ම ප්‍රාර්තනා කරනව 🙏🥺🥰 මේ ඉස්සරහට තිබ්බ අඩිය ලොකු තැනකට ඇවිත් පෙන්නනව සෙන්සෙයි.♥️🇯🇵😍😍

Yasiru Hashara Student

අවුරුදු ගානක් දැකපු හීනයක්✨ අද මේ විදියට හැබෑ වෙලා තියෙනව...ඇත්තටම කියන්න වචන නැහැ ඒ තරම් පුදුමාකාර සතුටක් දැනෙනෙව. ඉතින් ඒ හැම දේකදිම පිටිපස්සෙන් ඉදියෙ අපේ සෙන්සේ වගේම සෙව්වන්දි මිස්. ඉතින් මගේ ඒ හීනෙ හැබෑකරල දුන්නට සෙන්සෙට සෙව්වන්දි මිස්ට ගොඩක් ස්තූතියි සහ ගොඩක් පින්....🙏 ❤️ඒ වගේම staff එකේ මිස්ලත් හැමෝම එකවගෙ මේ හීනෙට යන්න මට උදව් කලා.. ❤️සෙන්සෙගෙන් ඉගෙන ගන්න ඔයාල හැමෝගෙමත් ජීවිත එලිය කරල දෙන්න සෙන්සෙට පුලුවන් වෙන්න කියල.... හැමදාම හදවතින් ම ප්‍රාර්ථනා කරනව.🙏 ✨ඉතින් ඔයාල හැමෝටම කියන්නෙ සෙන්සෙව විශ්වාස කරන්න සෙන්සෙ කියන විදියට වැඩ ටික කරන්න අනිවාරෙන් ඔයාලගෙ හීනෙ හැබෑ කරගන්න පුලුවන් වෙනව... ඉතින් ඔයාල හැමෝටම සුභ පතනව හැමෝගෙම ජපන් හීනෙ ඉක්මනට හැබෑ වෙන්න කියල.🙏 ❤️

Dilma Krishani Student

🇯🇵 ❤️රටකට යන්න එක හීනයක් වෙලා තිබුණු මට අද ඒ හීනේ සැබෑ කරගන්න පුලුවන් වුනේ සෙන්සෙයි සෙව්වන්දි මිසුයි නිසා... කියන්න බැරි තරම් සතුටුයි...❤️ මෙච්චර ඉක්මනින් ජාපානෙට යන්න මට අවස්ථාව අරන් දුන්නට සෙන්සෙට, සෙව්වන්දි මිස්ට ගොඩක් පින් ගොඩක් ස්තූතියි. ඒ වගේම data tech ආයතනයේ සියලුම කාර්‍ය මණ්ඩලයටත් මම ස්තූතියි වන්ත වෙනවා. මට මේ ගමන යන්න හරිම තැන, සෙන්සෙව, සෙව්වන්දි මිස්ව හදුන්වල දීපු මගේ යාළුවා ඉශාන්ටත් ගොඩක් පින්. ජපානෙට යන්න ඉන්න අයට කියන්න තියෙන්නෙ සෙන්සෙ ඔයාලට ජපානෙට යන පාර හරියටම පෙන්වයි.සෙන්සෙයි එක්කම ඉන්න. ඔයාලටත් ජපානෙට යන හීනේ සැබෑ කරගන්න පුලුවන් ඉක්මනින්ම.ඉතින් ඔයාලා හැමෝටම සුභ පතනවා ඔයාලගෙත් ජපන් හීනේ ඉක්මනින් සාර්ථක වෙන්න කියලා. ...🙏❤️. බුදුසරණයි හැමෝටම ....💖

Manchanayaka Pathirannehelaghe Eshan Student